රුසියානු විශ්ව විද්‍යාල තුනක් අනුමත ලැයිස්තුවෙන් ඉවත් වුණේ අත්වැරදීමකින් – වෛද්‍ය සභාවේ සභාපති
වසර 60ක් තිස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව ගණනාවක් ලබාදුන් සුප්‍රසිද්ධ ලුමුම්බා විශ්ව විද්‍යාලය ඇතුළු රුසියානු විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෙබ් අඩවියෙහි...