Local NewsNews ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනටMaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20201,096 ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් කර ඇති කී සෙන් හොන්ග් ඊයේ සවස 6.30 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ... Read more
Local NewsNews මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවටMaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20202 අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇ`දිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාල සීමාව... Read more
NewsPolitical අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තරMaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20205 ඉකුත් රජය සමයේ කි‍්‍රයාත්මක කළ මධ්‍යස්ථභාවයෙන් තොර විදේශ ප‍්‍රතිපත්තිය හේතුවෙන් වර්තමානයේ ගැටළු රැුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.” එහෙත්, වත්මන් රජය... Read more
Local NewsNews තවත් 633කට කොරෝනා..MaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20202 ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 633 දෙනකු වාර්තා වී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. එම පිරිසද... Read more
නිරෝධායන රාජකාරියට ගිය PHIට මන්ත‍්‍රීගෙන් තර්ජන..MaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20209 නිරෝධායන ප්‍රදේශයක අනවසර වෙලදාමක් ඉවත් කිරිමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතාගේ රාජකාරියට එම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු වන ලංකා... Read more
Local NewsNews සෞඛ්‍ය අමාත්‍යංශ සේවකයෙකුට කොරෝනා.. ඔහු ඉහල බලධාරීන්ගේ කාර්යාල වෙත යන එන කෙනෙක්..MaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20206 සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඔහු අමාත්‍යාංශයේ ලිපි ලේඛන සම්බන්ධයෙන් කටයුතු කරන අයෙක් බව වාර්තා වෙයි. මෙම සේවකයා... Read more
Local NewsNews ඇදිරිය නිසා බස්නාහිරින් පැන ගිය අය දින 14ක් සිටිනා තැනම නිරෝධායනයට..MaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20201 බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා... Read more
Local NewsNews එංගලන්තයෙන් ගෙන්වූ අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් තුළ නැවත යවනවාලුMaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20203 එංගලන්තයේ මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් ඇතුළත එරටට යැවීමට බලාපොරොත්තු වන බව ශී‍්‍ර ලංකා රේගුව පවසනවා. ඒ අනුව කොළඹ වරායේ ඇති තවත් අපද්‍රව්‍ය... Read more
Local NewsNews 20 වන කොරෝනා මරණ වාර්තා වෙයිMaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 202066 මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්. ඇය 54 වියේ පසුවන කාන්තාවක් වනවා. nethnews.lk... Read more
Local NewsNews රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..MaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20204 ඇති වී තිබෙන කොරෝනා වෛරස් ව්‍යාප්තිය මත රටම වසා දැමීමේ තත්ත්වයකට යාමේ ඉඩක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එනමුත් එම තත්ත්වය වළක්වා... Read more