International NewsNews එංගලන්තය මාසයකට වසා දැමීම තහවුරු කෙරේMaimoonarNovember 1, 2020 by MaimoonarNovember 1, 20200 බි්රතාන්ය සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණය මේ වන විට ස්ථීර වී තිබෙනවා. අග්රාමාත්ය බොරිස් ජොන්සන් පැවසුවේ බ්රහස්පතින්දා සිට සති 04ක කාළයකට වසා දැමීමට සිදු වන බවයි.... Read more
Local NewsNews කළුබෝවිල රෝහලේ වෛද්යවරයෙකුටත් කොරෝනාMaimoonarNovember 1, 2020 by MaimoonarNovember 1, 20200 කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19... Read more
Local NewsNews කොරෝනා නිසා ශී්ර ලංකාව අනාරක්ෂිත තත්ත්වයකටMaimoonarNovember 1, 2020 by MaimoonarNovember 1, 20200 කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගැනීම සඳහා සිදු කරන පී සී ආර් පරීක්ෂණවල වාර්තා ලැබීම යම් ප්රමාදයක් ඇතැයි සෞඛ්ය අමාත්යංශය පවසනවා. එහි මාධ්ය ප්රකාශක වෛද්ය ජයරුවන්... Read more
Local NewsNews IDH පීසීආර් යන්ත්රය හෙට යථා තත්ත්වයට පත්කරනවා – චීන තානාපති කාර්යාලයMaimoonarNovember 1, 2020 by MaimoonarNovember 1, 20202 මුල්ලේරියාව රෝහලේ අකර්මණ්ය පවතින පී.සී.ආර් පරික්ෂණ යන්ත්රය හෙට (02) සිට යථා තත්ත්වයට පත්කළ හැකි බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.... Read more
Local NewsNews හමුදා ලොක්කෝ තිදෙනෙක් ශවේන්ද්රට එරෙහිව සාක්ෂි දෙතිMaimoonarNovember 1, 2020 by MaimoonarNovember 1, 20200 යුද හමුදාපති ශවේන්ද්ර සිල්වාට ඇමෙරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනකු ගැන ඇමෙරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී... Read more
Local NewsNews නිම නොවන කොවිඩ් රැල්ල – රට පුරා හමු වූ ආසාදිතයෝMaimoonarNovember 1, 2020 by MaimoonarNovember 1, 20200 ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 633ක් වේ. ඒ අතරින් 495 දෙනෙකු පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 138 දෙනා නිරෝධායන මධ්යස්ථානවල සිටින... Read more
Local NewsNews පලමු පෙල ආශ්රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…MaimoonarNovember 1, 2020 by MaimoonarNovember 1, 20204 කොරොනා රෝගින්ගේ පළමු පෙල ආශ්රවයන් නිවාස කුලම නිරෝධායන කිරීමට තීරණය කරන ලද්දේ නිරෝධායන මධ්යස්ථාන වල ඉඩකඩ මදිකම නිසා නොවන බව හමුදාපති ශවේන්ද්ර සිල්වා මහතා සඳහන්... Read more
NewsPolitical සමගි ජන බලවේගය මන්ත්රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..MaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20202 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තු සභාවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මෙසේය.... Read more
Local NewsNews වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර.MaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20201 වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ගේ රියැදුරකු ලෙස සේවය... Read more
NewsPolitical බුදු අම්මෝ පොම්පියෝ එනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ මරලතෝනි ඇහෙනවා : විමල් වීරවංශMaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 2020101 එදා රූකඩ පාලන සමයේ ‘ජෝන් කෙරීලා – සමන්තා පවල්ලා’ මෙරටට එන විට හීන් කෙඳිරියක් හෝ නොනැඟූ ‘3% පිම්පියන්’ අද කවර ජාත්යන්තර බලවතකු හමුවේ හෝ රට... Read more