Local NewsNews

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63ක්

මහනුවර දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 63 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 තුළ එම රෝගීන් වාර්තා වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

“මේ වෙන කොට නිරෝධායනයට ලක්වෙන පවුල් සංඛ්‍යාව 900ක්. මේ වන විට අපි සියලූම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ඒ වගේම පොලීසිය හා හමුදාව සහ ප්‍රාදේශීය ලේකම්වරු එකතු වෙලා කමිටු පිහිටුවලා මෙය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් ඉන්නවා.“

adaderananews

Related posts

ලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?

Maimoonar

සහල් පාලන මිල 275 කරන්නැයි කියති.. නැතොත් සහල් උග‍්‍ර හිගයක්.. වී කිලෝව 150යි..

Maimoonar

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි

Maimoonar

1 comment

Comments are closed.