Local NewsNews කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමනMaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20208 වෛද්‍ය විද්‍යාත්මක අර්ථ දැක්වීම කෙසේ වුවද අද කොරෝනා ආසාදිතයන් හමුවන ආකාරය අනුව අද සමාජය තුල වෛරසය ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?MaimoonarOctober 29, 2020 by MaimoonarOctober 29, 20202 සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට එක්වීමට සූදානම් බවත් එය සම්බන්ධීකරණය කරන්නේ තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා විසින් බවත් මෑතකදී ආණ්ඩුවට... Read more
Local NewsNews ඇහැලියගොඩ ලොක්ඩවුන්..MaimoonarOctober 29, 2020 by MaimoonarOctober 29, 20200 රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද මධ්‍යම රාත්‍රියේ සිට සංචාරණ සීමා පැනවීමට තීරණය කර තිබේ. ඇහැලියගොඩ ප‍්‍රාදේශීය කොරෝනා මර්ධන කමිටුව සඳහන් කරන්නේ ලබන... Read more
Local NewsNews කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..MaimoonarOctober 29, 2020 by MaimoonarOctober 29, 20204 කොරෝනා යයි සැක සහිත පුද්ගලයන්ගේ ජීව සාම්පල පරීක්ෂා කිරීමට සඳහා නැගෙනහිර කොළඹ රෝහලේ පිහිටුවන ලද PCR යන්ත්‍රයක් අක්‍රිය වීම නිසා පරීක්ෂණ ප්‍රතිඵල 20,000 කට ආසන්න... Read more
Local NewsNews විදේශ ගතවීමට වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ ගාල්ලේ පුද්ගලයෙකුට කොරෝනා : වෛරසය ආසාදනය වූ අයුරු ගැටළුවක්MaimoonarOctober 29, 2020 by MaimoonarOctober 29, 202049 විදේශගතවිම සදහා විසා ලබාගැනිමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සිදුකරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ කදී අක්මිමන, තොටගොඩ පස්මාළුව ප්‍රදේශයේ පුද්ගලයකුට නව කොරෝනා වෛසරය ආසාදනය වි ඇති බවට තහවුරුවි... Read more
ඊයේ දිනයේදී කොළඹින් කොරෝනා ආසාදිතයින් 237ක්MaimoonarOctober 29, 2020 by MaimoonarOctober 29, 20200 ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් -19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.... Read more
Local NewsNews උසස් පෙළ ලියන සිසුන්ට ඇඳිරි නිතිය බාධාවක් නැහැ – විභාග කොමසාරිස්MaimoonarOctober 29, 2020 by MaimoonarOctober 29, 20206 බස්නාහිර පළාතේ ලබන 31 වනදා ද නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුව ද උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම විභාග රාජකාරී සිදුකරන කාර්ය මණ්ඩලවලටද බාධාවකින් තොරව... Read more
Local NewsNews වත්මන් ගුවන් හමුදාපති නොවැම්බර් 02 වෙනිදා විශ්‍රාම යයිMaimoonarOctober 29, 2020 by MaimoonarOctober 29, 20201 18 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ලබන මස දෙවනදා සිට... Read more
NewsPolitical හේෂා-චමින්ද 20ට පක්‍ෂයි..?MaimoonarOctober 22, 2020 by MaimoonarOctober 22, 20206 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනත් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබේ. ඊට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු හේශා විතානගේ... Read more
Local NewsNews නැවු තටාකාංගනයේ කොරෝනා ආසාදිතයෙන් නිසා නාවලපිටියේ පවුලම නිරෝධායනයට..MaimoonarOctober 22, 2020 by MaimoonarOctober 22, 20203 කොළඹ වරාය තටාංගනයේ සේවය කල කම්කරුවෙකුගේ පවුලේ සමාජිකයන් සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමය නාවලපිටිය නව තිස්පනේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු... Read more