BusinessBusiness NewsNews රට විවෘත නොකර රුපියල රැක ගන්න බෑ… එහෙම වුනොත් රටට විශාල ප්‍රශ්නයක්..MaimoonarJuly 2, 2021 by MaimoonarJuly 2, 20215 මිලයන 22 ක් වූ ජනතාවගේ හා රටේ ආර්ථිකය ගොඩ නැගීම සදහා සෞඛ්‍ය උපදෙස් මත රට විවෘත කළ යුතු බවත් ඒ හරහා සංචාරක ව්‍යාපාරය මෙන්ම ආයෝජන... Read more
BusinessBusiness NewsNews දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි..MaimoonarJuly 2, 2021 by MaimoonarJuly 2, 2021483 ෆිච් රේටිං ආයතනය මෙරට බැංකු පද්ධතිය ගැන අනතුරු ඇඟවීම සමග ශ්‍රී ලංකාව විශාල විනිමය අර්බුදයකට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා... Read more
NewsPolitical පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…MaimoonarJune 27, 2021 by MaimoonarJune 27, 20212 බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සිය මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටී. පොදුජන පෙරමුණේ පත් කල මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර මහතා... Read more
Local NewsNews තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…MaimoonarJune 27, 2021 by MaimoonarJune 27, 20211 අද පෙරවරු 06.00 සිට ක‍්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මුදෙකලා කර ඇත. කොරෝනා ආසාදිතයන් වැඩිපුර හමුවීම හේතුවෙන් පැතිර යාම පාලනය සදහා මෙම... Read more
Local NewsNews කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇමති නාමල් විවෘත කරයි…MaimoonarJune 27, 2021 by MaimoonarJune 27, 20210 දොම්පේ රෝහලට අනුබද්ධව උලහිටිවල ප්‍රදේශයේ ඉදි කළ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත විය. ඒ සඳහා යොදාගත් ගොඩනැගිල්ල ව්‍යාපාරික එම්.එම්.ඒ.ස්මයිල්... Read more
Local NewsNews මෙරට එන්නත්වල කෙරුවාව මෙන්න.. ඩෙල්ටා ප‍්‍රභේදයට ආරක්‍ෂාව 33%යි..MaimoonarJune 27, 2021 by MaimoonarJune 27, 20211 ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් පමණකැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට REGN-COV2 භාවිතයට අනුමැතිය දෙයි…MaimoonarJune 27, 2021 by MaimoonarJune 27, 20212 කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාරය සඳහා ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන රෝෂ් (Roche) සමාගම විසින් හඳුන්වා දෙන ලද REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය හදිසි භාවිතය (Emergency Use Authorization) සඳහා... Read more
Local NewsNews කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි.. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රබේධය බවට.. රටම යලිත් වහන්න වෙන බව දන්වයි..MaimoonarJune 26, 2021 by MaimoonarJune 26, 2021230 අද වන විට මෙරට කොරෝනා ඩෙල්ටා ප‍්‍රබේධය පැතිරීම 70% කින් පමණ වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කරයි. එනිසා සංචාරණ සීමා... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..MaimoonarJune 26, 2021 by MaimoonarJune 26, 20214 ඉන්ධන දැනට පවතින මිල අඩු කරන්නේ නම් ඉන්ධන මෙරටට ආනයනය කිරීම සීමා කර සලාක ක්‍රමයට ලබා දීමට සිදුවුණු ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා... Read more
NewsPolitical දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?MaimoonarJune 26, 2021 by MaimoonarJune 26, 20210 මෑතකදී ජනාධිපති පොදු සමාව යටතේ මරණ දණ්ඩනයෙන් නිදහස ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා නැවතත් දේශපාලනයට පිවිසෙනු ඇති බව සති අන්ත ‘මවුරට’ පුවත්පත වාර්තා... Read more