Local NewsNews මාරාන්තික MIS-C ළමා රෝගය ලංකාවේ පැතිරෙයි… රිජ්වේ රෝහලෙන් උපදෙස් මෙන්න..MaimoonarJune 26, 2021 by MaimoonarJune 26, 20215 මාරාන්තික MIS-C ළමා රෝගය ශ්‍රී ලංකාවේ පැතිරෙමින් තිබෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ ගණනක් වැයවන නිසා එම ප්‍රතිකාර ලබාදීම සඳහා රාජ්‍ය අංශය සූදානමින්... Read more
Local NewsNews බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..MaimoonarJune 24, 2021 by MaimoonarJune 24, 20210 මහර බන්ධනාගාරයේ රදවා සිටින මරණිය දණ්ඩනයට නියම වූ සිරකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත. ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ ජනාධිපති සමාව යටතේ දුමින්ද සිල්වාට... Read more
NewsPolitical බැසිල් ආවා.. දැන ජනතාවට සහන දෙනවා..- ලන්සාMaimoonarJune 24, 2021 by MaimoonarJune 24, 20210 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියේය. ඔහු පිළිගැනීම සඳහා මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්... Read more
Local NewsNews කොරෝනාවෙන් මිය යන දුප්පතුන්ට සහනයක්.. මෘත දේහ තැන්පත් කිරීමට නොමිළේ පෙට්ටි..MaimoonarJune 24, 2021 by MaimoonarJune 24, 20214 කොව්ඩ් වෛරසය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීම සදහා කැපවී සිටින ඉදිරිපෙළ කණ්ඩායම් වෙත අවශ්‍ය වන පුද්ගල සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් Ebony... Read more
Local NewsNews වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…MaimoonarJune 22, 2021 by MaimoonarJune 22, 20211 යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 128 දෙනකොට කොරෝනා වෛරස ආසාදනය වී තිබේ. වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් 194කුට සිදු කළ පරීක්ෂණ වලින්... Read more
NewsPolitical බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..MaimoonarJune 22, 2021 by MaimoonarJune 22, 2021133 මෙරට ජනාධිපතිවරයා වීමට බැසිල් රාජපක්ෂ මහතාට සෑම සුදුසුකමක් ම ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….MaimoonarJune 22, 2021 by MaimoonarJune 22, 20213 වැඩි කල ඉන්ධන මිලට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගයේ සමාජිකයන් පිරිසක් (21) දින නාවලපිටිය නගර මධ්‍යයේදි විරෝධතාවයක නියැලි සිටිහ. ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය... Read more
BusinessBusiness NewsNews පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..MaimoonarJune 22, 2021 by MaimoonarJune 22, 20211 පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය සදහා රජය පියවර ගෙන තිබේ. වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට... Read more
Local NewsNews ITN සභාපති ඉවතට…?MaimoonarJune 22, 2021 by MaimoonarJune 22, 20212 ස්වාධීන රූපවාහිනී සේවය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි. දැනට එහි සභාපති ධුරය දරන්නේ ප‍්‍රවීන කලාකරු සුදත් රෝහණ... Read more
Local NewsNews තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..MaimoonarJune 22, 2021 by MaimoonarJune 22, 20210 තවත් ග‍්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් අද පෙරවරු 6.00 සිට හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තා වීම... Read more