30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

මෑතකදී ජනාධිපති පොදු සමාව යටතේ මරණ දණ්ඩනයෙන් නිදහස ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා නැවතත් දේශපාලනයට පිවිසෙනු ඇති බව සති අන්ත ‘මවුරට’ පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔහු ඉදිරි පළාත් සභා මැතිවරණයේදී යලි දේශපාලනය ආරම්භ කරනු ඇතැයිද පවසන එම වාර්තාව බස්නාහිර පලාත් මහ ඇමති අපේක්‍ෂක ලෙස ඔහු තරග වදිනු ඇතැයිද කියා සිටී.

Related posts

උතුරු මුහුදේ ධීවර ගැටුම් දරුණු වේ.. ඉන්දීය යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්….

Maimoonar

බුරියානි දීලා නගර සභා පාලනය කරන්න බැහැ: කොළඹ අයවැය පරාජය ගැන මුජිබර් රහුමාන්

Maimoonar

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Maimoonar