31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි.. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රබේධය බවට.. රටම යලිත් වහන්න වෙන බව දන්වයි..

අද වන විට මෙරට කොරෝනා ඩෙල්ටා ප‍්‍රබේධය පැතිරීම 70% කින් පමණ වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කරයි.

එනිසා සංචාරණ සීමා ලිහිල් කර ඇතත් ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඇය කියා සිටියාය.

ජනතා වගකීමෙන් කටයුතු නොකළහොත් නැවතත් දිවයිනටම සංචරන සීමා පැනවීමේ තත්වයක් මතුවනු ඇතැයි ද ඇය පැවසුවාය.

මේ අතර ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම වෛරස ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය විය හැකි යැයි එම වෛද්‍යවරුන් දැනුම් දී ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියාය.

එනිසා ජනතාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපදින්නේ නම් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වනු ඇතැයි ද ඇය තව දුරටත් පැවසුවාය.

Related posts

ආමර් විදිය ජලයෙන් යටවෙයි

Maimoonar

මේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..

Maimoonar

ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්

Maimoonar

230 comments

Comments are closed.