BusinessBusiness NewsNews මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..MaimoonarMarch 31, 2022 by MaimoonarMarch 31, 20221 වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා... Read more
NewsPolitical ජනතාව පෝලිමේ සිටීම ගැන අපට සමාවෙන්න.. ඉක්මනටම පෝලිම් නැති කරනවා..MaimoonarMarch 31, 2022 by MaimoonarMarch 31, 2022473 ‘ආණ්ඩුවක් විදියට ජනතාවට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නැහැ. හැකිතාක් ඉක්මනට මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා’ යයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. බණ්ඩාරවෙල නගරයේ... Read more
BusinessBusiness NewsNews ඉදිරි දිනවල ඩීීසල් ඉල්ලුම සපයන්න බෑ…- සිපෙට්කෝ සභාපතිMaimoonarMarch 31, 2022 by MaimoonarMarch 31, 20220 ඉදිරි දින කිහිපය තුළ මෙරට ඉල්ලුමට සරිලන ආකාරයේ ඩීසල් සැපයුමක් ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. එහි සභාපති සුමිත් වීරසිංහ මහතා... Read more
BusinessBusiness NewsNews බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංගMaimoonarMarch 31, 2022 by MaimoonarMarch 31, 202219 ශ්‍රී ලංකන් ගුවන්සේවයට අළුතින් පත්වූ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රධානියා රුසියා – ශ්‍රී ලංකා ගුවන් ගමන් නතර කිරීමට මුල සිටම දැඩි පරිශ්‍රමයක් ගත් බව රුසියාවේ හිටපු ශ්‍රී... Read more
NewsPolitical ලංකාව බංකොලොත් කියලා ලෝකෙට කියන්න හොද නෑ…MaimoonarMarch 31, 2022 by MaimoonarMarch 31, 20220 ශ්‍රී ලංකාව බංකොලොත් රටක් යයි ලෝකයට පෙන්වීම හොඳ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි. සමගි ජන බල වේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණියද වර්තමානයේ ආණ්ඩුවට දහාය... Read more
BusinessBusiness NewsNews රුපියල පා කලත් ඩොලර් ඒමක් නෑ..MaimoonarMarch 17, 2022 by MaimoonarMarch 17, 202215 පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ඩොලරයක් පා කිරීමට ඉඩ හැරිය ද රට තුළට තවමත් ඩොලර් ගලා ඒමක් සිදු නොවන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන්... Read more
NewsPolitical යහපාලන ආණ්ඩුව අද තිබුණා නම් ඩීසල් රුපියල් 126යි.. පෙට්‍රල් රුපියල් 130යි..MaimoonarMarch 17, 2022 by MaimoonarMarch 17, 20223 යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද තෙල් මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු... Read more
Local NewsNews රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…MaimoonarMarch 17, 2022 by MaimoonarMarch 17, 20220 ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනිකුත් අත්‍යවශ්‍ය වියදම් ඒවා ගැනීමට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ. ඉකුත් පෙබරවාරි... Read more
Local NewsNews ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් බලපෑම්…MaimoonarMarch 17, 2022 by MaimoonarMarch 17, 2022799 නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම් – මාධ්‍ය නිදහස සීමා කිරීමට මාධ්‍ය හිමිකරුවන්ට සහ... Read more
NewsPolitical ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..MaimoonarMarch 17, 2022 by MaimoonarMarch 17, 20222 ජනාධිපතිවරණයකින් තොරව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමට බැසිල් රාජපක්ෂ මහතා සහ හිතවාදී පිරිස් සැලසුමක් දියත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more