Local News News

වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

වී ඇටයක් නිෂ්පාදනය කිරීමේ දී සියයට තිහක් ඇත්තේ ඩොලර් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ට‍්‍රැක්ටර්, ගොයම් කපන උපකරණ, උදලුතල, කෘමි නාශක, පොහොර යන සියල්ල ඩොලර් ගෙවා ගෙන්විය යුතු බවද පැවසූ ඔහු ඒ ගැන කිසිවකු කල්පනා නොකරන බවද පැවසීය.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පැවති ගෙවතු වඩා වගා වැඩසටහනට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

ක‍්‍රිකට් තහනම අනුමතයි… 19න් පහල ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට..

Shiran Viraj

මමත් සිංහරාජය කපල, හිටවල දෙන්නම් – විදුර වික්‍රමනායක

Shiran Viraj

නව පත් කිරීම ගැන හිටපු ක‍්‍රිකට් සභාපති සතුටින්

Shiran Viraj

Leave a Comment