27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

ප‍්‍රතිචාර දරුණුයි.. ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුමේ Comment අක‍්‍රිය කරයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමට ප‍්‍රතිචාර දැක්වීමේ අවස්ථාවන් අක‍්‍රිය කර ඇත.

මීට පෙර එම අවස්ථාව ලබාදී තිබුණද අද වන විට එම අවස්ථාව අක‍්‍රිය කිරීමට කටයුතු කර තිබේ.

ජනාධිපතිවරයාගේ සමාජ ජාල ගිණුමේ මෑත කාලීනව විවිධ පිරිස් විසින් අශෝභන ලෙස ප‍්‍රතිචාර පළ කරනු නිරීක්ෂණය කළ හැකි විය.

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවිය ඇතුළත් කිරීම පිටුපස දේශපාලන සබඳතා ඇති බවට චෝදනාවක්

Maimoonar

බෝග වනසන පළගැටියා සබරගමුවට සහ දකුණටත්

Maimoonar

බස්නාහිර පලාත පුරා ඇදිරි නීතිය පනවයි….

Maimoonar

2 comments

Comments are closed.