පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කරන විදිහ.. ජනපතිගේ ජාතිය ඇමතීම හර්ෂගෙන් ප‍්‍රතිචාර..
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ දිනයේ සිදු කල ජාතිය ඇමතීමට ප‍්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් නිකුත් කරන...