NewsPolitical රජයේ ඡන්ද පදනම සීඝ්රයෙන් පහත වැටී ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයිMaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 පසුගිය ජනාධිපතිවරණයේදී සියයට හතළිස් තුනක්ව පැවති රජයේ ඡන්ද ප්රතිශතය, අද වන විට සියයට විස්ස දක්වා අඩුවී ඇති බව ආණ්ඩුවේම පාර්ශ්ව විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී... Read more
Local NewsNewsPolitical වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්ය ආනන්ද විජයපාල මහතා පවසයිMaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ප්රදානය කළ චෙක්පත් කිහිපයක් අගරු වීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක... Read more
Local NewsNews කටුගහහේන ප්රාදේශීය රෝහලේ නවීකරණය කළ වාට්ටු සංකීර්ණය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත වේMaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 කටුගහහේන ප්රාදේශීය රෝහලේ නවීකරණය කරන ලද භික්ෂු වාට්ටුව සහ ළමා වාට්ටුව ජනතා අයිතියට පත් කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා... Read more
Local NewsNews වලපනේදී අඩි 50ක ප්රපාතයකට පෙරළීමට ගිය ලංගම බස් රථයක් රියදුරුගේ ක්ෂණික මැදිහත් වීමෙන් බේරෙයිMaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා ධාවනය වෙමින් තිබියදී රාසින්ගොල්ල පළමු වංගුව ප්රදේශයේදී අඩි 50ක් පමණ ප්රපාතයකට පෙරළීමට ගිය අවස්ථාවක, එහි... Read more
Local NewsNews නාවලපිටිය සිරි ධම්මරතන මහ පිරිවෙනේ රන් ජයන්තිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේMaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 නාවලපිටිය බව්වාගම සිරි ධම්මරතන මහ පිරිවෙනේ 50 වන සංවත්සරය මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේගේ ප්රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. 1975 දෙසැම්බර් මස... Read more
Local NewsNews කෝටි ගණනක් වටිනා ස්මාර්ට් බෝඩ් උපකරණ භාවිතයට නොගෙන විනාශ වී යාමේ අවදානමක්MaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 සෞඛ්ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් දිවයින පුරා රෝහල් වෙත ලබාදුන් රූපවාහිනී තිර (Smartboards) 230කට ආසන්න ප්රමාණයක්, ව්යාපෘතිය නිසි පරිදි ක්රියාත්මක නොවීම හේතුවෙන් විනාශ වී යාමේ... Read more
Local NewsNews ඌරගස්මංහන්දියේදී පියෙකු එල්ල කළ කැති පහරකින් 15 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයටMaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 ඌරගස්මංහන්දිය, කුඩා ඌරගහ ඉනිමංකඩ ප්රදේශයේදී පියෙකු විසින් එල්ල කරන ලද කැති පහරකින් 15 හැවිරිදි පාසල් දියණියක් ඝාතනයට ලක්ව ඇති බව ඌරගස්මංහන්දිය පොලිසිය වාර්තා කරයි. මෙම... Read more
Local NewsNewsPolitical ශ්රී ලංකාවේ රන් මිල ඉහළ යාමට 47%ක අධික බදු බර බලපා ඇති බව රවී කරුණානායක මහතා පවසයිMaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 ශ්රී ලංකාවේ රන් මිල අධික ලෙස ඉහළ මට්ටමක පැවතීමට වත්මන් රජයේ බදු ප්රතිපත්තිය සෘජුවම බලපා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා කොළඹදී පැවැති මාධ්ය... Read more
Local NewsNewsPolitical අධ්යාපන ලේකම්වරයා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගMaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ 6 වන ශ්රේණිය සඳහා නිකුත් කළ ඉංග්රීසි භාෂා මොඩියුලවලට අසභ්ය වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක... Read more
Local NewsNewsSportsSports News විස්සයි-20 ලෝක කුසලානය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතය නම් කෙරේMaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 පැවැත්වීමට නියමිත අයි.සී.සී. (ICC) විස්සයි-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරන නිල ක්රීඩක සංචිතය ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය වෙත යොමු කර තිබේ. අත්දැකීම්... Read more