යාපනය මීසාලේයිහිදී මන්ත්රී ශ්රීදරන් මහතාගේ රියදුරු අත්අඩංගුවට
යාපනය, මීසාලේයි උතුර ප්රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ශිවඥානම් ශ්රීදරන් මහතාගේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මන්ත්රීවරයා...