පනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..MaimoonarJune 13, 2024 by MaimoonarJune 13, 20240 ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා... Read more
ශ‍්‍රී ලන්කන් ගුවන් මගීන්ට ලුණු, ගම්මිරිස් දීම නවතයි.. නාස්ති වෙනවාලු..MaimoonarJune 13, 2024 by MaimoonarJune 13, 20240 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය පන්තියේ ගමන් කරන මගින් සඳහා ලබාදෙන ආහාර වේල සමග ලුණු සහ ගම්මිරිස් පැකට් ලබා නොදීමට ගුවන් සේවය තීරණය කර තිබේ.... Read more
සජිත්ගේ හිතුමගේ කතාවෙන් SJB ගාලගෝට්ටියක්..MaimoonarJune 13, 2024 by MaimoonarJune 13, 20240 තම ආණ්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය මත එම පක්ෂය තුළ බරපතල මත ගැටුමක්... Read more
Local NewsNews ගුරු වර්ජනය දිනයි.. දීමනා ඉහලට…MaimoonarJune 12, 2024 by MaimoonarJune 12, 20240 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇත. ඒ සඳහා පත්... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…MaimoonarJune 12, 2024 by MaimoonarJune 12, 20240 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් යළිත් කෝප් කමිටුව හමුවට ගෙන්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.... Read more
NewsSportsSports News වේලාසනම USA ගිය ශ‍්‍රී ලංකා පිල වේලාසනම විසිවුන හේතුව තීක්‍ණණ කියයි..MaimoonarJune 12, 2024 by MaimoonarJune 12, 20240 මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් දැක්වූ දක්ෂතා ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව කණ්ඩායමේ ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි. නේපාලය... Read more
Local NewsNews ගං වතුරට මියගිය කුකුලන් වෙලදපලට.. ආහාරයට නොගන්නැයි දන්වයි.MaimoonarJune 12, 2024 by MaimoonarJune 12, 20240 මේ දිනවල වෙළෙඳ පොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි. අධික වර්ෂාවත් සමග ජල... Read more
Local NewsNews ගණිකා ජාවාරමේ යෙදුනු ප‍්‍රකට නිලියක් අත්අඩංගුවට..MaimoonarJune 12, 2024 by MaimoonarJune 12, 20240 ධනවත් පුද්ගලයන්ට කාන්තාවන් සපයමින් ගණිකා ජාවාරමක් කල බවට චෝදනා මත ප‍්‍රකට රංගන ශිල්පිනියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙව ඇත. වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය... Read more
Local NewsNews විවාහ පොරොන්දු කැඩූ නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්..MaimoonarJune 12, 2024 by MaimoonarJune 12, 20240 මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු ලබා දී මූල්‍ය වංචාවක් සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන්... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායමක්.. තව ලකුණු 10-15ක් තිබුනා නම් පැරදුනු මැච් දෙකම දිනන්න තිබ්බා..MaimoonarJune 11, 2024 by MaimoonarJune 11, 20240 ලෝක කුසලාන තරගාවලියේ මුල් තරග දෙක පරාජය වුවද තවත් ලකුණු දහයක් පහළොවක් තිබුණේ නම් ඒ දෙකම දිනා ගැනීමේ අවස්ථාව තිබූ බව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු... Read more