28.9 C
Colombo
September 10, 2026
NewsSportsSports News

වේලාසනම USA ගිය ශ‍්‍රී ලංකා පිල වේලාසනම විසිවුන හේතුව තීක්‍ණණ කියයි..

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් දැක්වූ දක්ෂතා ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව කණ්ඩායමේ ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි.

නේපාලය හා පවත්වන්නට නියමිත තරගය වර්ෂාව මත අතහැර දැමීමෙන් පසු මාධ්‍ය වෙත ඔහු මෙසේ අදහස් පල කරන ලදී.

‘තරගාවලියට එද්දි හොඳ මානසිකත්වයත් තිබුණා. අපේ පන්දු යවන්නේ හොඳට කරලා තිබුණා. පන්දුවට පහරදෙන්නන් හොඳට කරලා තිබුණා අන්තිම තරගාවලීන් තුනේම. අපි ගොඩක් ඉස්සරහින් හිටියා තරගාවලියට එද්දි. මම හිතනවා ගොඩක් වැරදීම් වුණා කණ්ඩායමක් විදිහට. ඒ නිසා අපිට සුපිරි 08ට යන්න බැරි වුණා. ලොකුවටම දකින්නේ අපේ පිතිකරණයේ වුණ දේවල්. කන්ඩිෂන්වලට හැඩ ගැහුනේ නැති එක තමයි ලොකුම වැරැද්ද කියලා මම හිතනවා’

Related posts

ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -Video

Maimoonar

ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…

Maimoonar

පොඩ්ඩක් නවතින්න හරි පාට තෝරගන්න

Maimoonar