Local NewsNews ලේ, මුත්‍රා පරීක්ෂණාගාරයකට නඩු..MaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20240 මාතලේ මහ රෝහල ආසන්නයේ පුද්ගලික රෝහලක රසායනාගාරයක් තුළ තිබි කල් ඉකුත් වූ පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන උපකරණ සහ රසායන ද්‍රව්‍ය තොගයක් හමු වූ බව... Read more
NewsPolitical සහල් පිළිබඳ නිවැරැදි තොරතුරු නෑ..- ඇමති වසන්තMaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20240 රට තුළ පවතින සහල් තොග පිළිබඳව නිවැරැදි තොරතුරු නොමැති බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. එය විශාල... Read more
NewsPolitical ජනාධිපති එක් රථයකින් පාර්ලිමේන්තුවට..MaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20240 දහවෙනි පාර්ලිමේන්තුවේ ආරම්භක අවස්ථාව දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහු පරිවාර ආරක්ෂක රථයක් සමග පමණක් පාර්ලිමේන්තුවට පැමිණීම විශේෂිතය. ජනාධිපතිවරයා සිය රජයේ ප්‍රතිපත්ති... Read more
NewsPolitical රටට අවශ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරනවා.. නියෝජ්‍ය ඇමතිලා 25 පනීවි..MaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20240 රටට අවශ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබාදිමට සැලසුම් කර ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. පුද්ගල අවශ්‍යතා අනුව නියෝජ්‍ය... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..MaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20240 මෙරටට සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. විදුලි ගාස්තු... Read more
NewsPolitical සජිත් විපක්ෂ නායක ලෙස යලි පත්වෙයි..MaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20240 දහවෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්විය. ඒ විපක්ෂ නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සහිත දේශපාලන පක්ෂයේ නායකයා වීම... Read more
NewsPolitical 10 වැනි පාර්ලිමේන්තුව ඇරඹේ.. නව කතානායක අශෝක රන්වල…MaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20240 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ආණ්ඩු... Read more
NewsPolitical අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුව අල්ලාගනී.. දෙන්න බෑම කියයි.. නිළධාරියෙක් සමග වාදයක්..MaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20240 අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගේ අසුනේ නවක මන්ත්‍රීවරයෙක් අසුන් ගැනීම හේතුවෙන් සංවාදයක් ඇතිවිය. ඒ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයකු ලෙස... Read more
NewsPolitical අවශ්‍ය හා සුදුසු වරප්‍රසාද ගන්නවා..- මාලිමා මන්ත්රීනීMaimoonarNovember 20, 2024 by MaimoonarNovember 20, 20240 පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ලෙස වරප්‍රසාද ලබා නොගන්නා බවට තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන්ව ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී නීතීඥ හිරුණි විජේසිංහ මහත්මිය පවසයි.... Read more
Local NewsNews සහල් ඇටයක්වත් ආනයනය කරන්නැත්තේ ඊළග කන්නයේ සිටයි..MaimoonarNovember 20, 2024 by MaimoonarNovember 20, 20240 ඊළඟ කන්නය වන විට මෙරට ගොවියාගේ බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටු කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි. සහල් විදේශයන්ගෙන් ආනයනයට තමන්... Read more