27.2 C
Colombo
August 20, 2026
NewsPolitical

අවශ්‍ය හා සුදුසු වරප‍්‍රසාද ගන්නවා..- මාලිමා මන්ත‍්‍රීනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ලෙස වරප්‍රසාද ලබා නොගන්නා බවට තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන්ව ඇතැයි පුත්තලම දිස්ත‍්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී නීතීඥ හිරුණි විජේසිංහ මහත්මිය පවසයි.

නමුත් අවශ්‍ය සුදුසු වරප්‍රසාද ලබා ගන්නා බවද ඇය සඳහන් කරන්නීය.

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පාර්ලිමේන්තුයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.

මෙවර පාර්ලිමේන්තුවේ කාන්තාවන් වැඩි පිරිසක් නියෝජනය වීම සම්බන්ධයෙන් සුභවාදීව දකින බවද ඇය තවදුරටත්  එහිදී  පැවසුවාය.

Related posts

උසස් පෙළ කල් දමනවාද? විභාග කොමසාරිස්ගෙන් උත්තර

Maimoonar

මියන්මාරයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්

Maimoonar

අපි දැන් එදා වියදම් පියවන්න ණය ගන්න රටක්.. මීට හේතුව කොරෝනා නොවේ..

Maimoonar