Local NewsNews ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…MaimoonarSeptember 4, 2024 by MaimoonarSeptember 4, 20240 ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ සජීවී විවාදය ලබන 07 වැනිදා පැවැත්වෙයි. මාර්තු 12 ව්‍යාපාරය මෙම විවාද මාලාව සංවිධානය කරයි. පළමු දින විවාදය සඳහා අපේක්‍ෂකයන් සිව්දෙනෙක් සහභාගි... Read more
Local NewsNews සීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…MaimoonarSeptember 4, 2024 by MaimoonarSeptember 4, 20240 සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව... Read more
Local NewsNews නිල ඡන්ද පත්‍රිකා ජන්ද දායකායන් වෙත බෙදා හරී…MaimoonarSeptember 4, 2024 by MaimoonarSeptember 4, 20240 2024 ජනාධිපතිවරණය සදහා තැපැල් කාර්යාල වෙත ලද නිල ජන්ද පත්‍රිකා ජන්ද දායකයන් වෙත තැපැල්කරුවන් විසින් බෙදා හැරිම (03) දින නිවසින් නිවසට ගොස් සිදු කෙරිණ. දෛනිකව... Read more
Local NewsNews නාමල් රටින් පලා යයිද…MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 මහපොලොවේ යථාර්ථය තේරුම්ගෙන ජනතාවත් සමඟ ජීවත්වන තමා දිවිහිමියෙන් රට හැර යන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය... Read more
Local NewsNews රනිල්-සජිත් එක්වෙයිද..MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිදු එකඟතාවයකට පැමිණීමට සූදානමක් නැතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ... Read more
Local NewsNews ලොරියක් මහ ඇලට පෙරලේ..MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩොවොන් ඇළ මාර්ගයට පෙරලිමෙන්... Read more
Local NewsNews පළාත් පාලන නාම යෝජනා අවලංගුයි…MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 පළාත් පාලන ආයතන මැතිවරණය සදහා අලුතින් නාම යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඒකාබද්ධව කළ යෝජනාවකට අනුවයි. පළාත් පාලන මැතිවරණය... Read more
Local NewsNews ඡන්දෙ දාන්න විදෙස් ගත ලාංකිකයන්ගේ වැඩි පැමිණීමක් නෑ…MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වන දක් දින තෙක් මෙරටට පැමිණෙන ගුවන්යානාවල සැලකිය යුතු වැඩිවීමක් හෝ අඩුවීමක් නැතැයි ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන නිලධාරියකු පැවසුවේය.... Read more
Local NewsNews රුපියල් 109ට වඩා වියදම් කලොත් දින්නත් ජනාධිපතිකම අහෝසියි.. ප‍්‍රජා අයිතියත් අහෝසියි..MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 එක් ඡන්දදායකයකු වෙනුවෙන් අපේක්ෂකය කුට වැය කළ හැකි මුදල රුපියල් 109 ක් බවත් ඊට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව අධි- කරණයෙන් ඔප්පු කිරීමට... Read more
Local NewsNews 2025 අයවැය හිගයට මිලියන 700ක් IMF ණය ඉල්ලයි.. නොලැබුනොත් එසැනින් බංකොලොත්…MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 2025 වසරට අදාළ අයවැය කළමනාකරණය කිරීමට ජාත්‍යන්තර මුල්ල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන හත්සීයක ණය මුදලක් ලබාදීමට නියමිතව තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු 2025... Read more