Local NewsNews ඡන්ද පත්‍රිකා බෙදු පියන්ට ගුටි අනී..MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි... Read more
Local NewsNews නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සහ... Read more
Local NewsNews මහ කැන්වසින් එකකින් දඹුල්ල උණුසුම්.. රාජ්‍ය ඇමති පොලිසියෙන් ආපසු හරවයි..MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වැඩසටහනක් අද දඹුල්ල... Read more
Local NewsNews අවසන් රැලියට එකම තැනක් ඉල්ලා රනිල්-සජිත් ගැටේ…MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන් අතරත් එකම ස්ථානයක් ලබා ගැනීම සඳහා මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා... Read more
Local NewsNews ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පසුගිය 06 පැවති තැපැල් ඡන්ද විමසීමේ දී මෙම ගුරුවරයා සිය ජංගම දුරකථනය... Read more
Local NewsNews ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 සළකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු... Read more
Local NewsNews පොල් මිල යළි ඉහළට…MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් මිල යළි ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි. මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 110-130 අතර මිලක පවතියි. පවතින පොල් හිඟය පොල් මිල... Read more
Local NewsNews තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…MaimoonarSeptember 7, 2024 by MaimoonarSeptember 7, 20240 පසුගිය දිනවල තැපැල් ජන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ලබන 11 සහ 12 දෙදින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්... Read more
Local NewsNews වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…MaimoonarSeptember 6, 2024 by MaimoonarSeptember 6, 20240 ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.... Read more
Local NewsNews ඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට…MaimoonarSeptember 6, 2024 by MaimoonarSeptember 6, 20240 යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්... Read more