Local NewsNews වී මිලට එකග නෑ.. ඒත් ස්තුතියි..- පුංචිරාලMaimoonarFebruary 5, 2025 by MaimoonarFebruary 5, 20250 ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රික් මහා... Read more
Local NewsNews මුව ආවරණ දාගන්නැයි රජය දන්වයි..MaimoonarFebruary 5, 2025 by MaimoonarFebruary 5, 20250 දිස්ත්‍රික්ක කිහිපයක වාර්තා වී ඇති තරමක් සෞඛ්‍ය සම්පන්න නොවන වායු ගුණාත්මක මට්ටම් හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් හැකි සෑම විටම මුහුණු ආවරණ පැළඳීමට සහ... Read more
Local NewsNews මෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…MaimoonarFebruary 5, 2025 by MaimoonarFebruary 5, 20250 කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී වෙනදා පෙලපාලියේ ඉදිරියෙන් ගමන් කරන සිංහ රුව රැගෙන ගියේ නැත. හමුදා සෙබලුන් ජාතික කොඩි රැගෙන පෙළපාඩියේ... Read more
Local NewsNews පොලිස් නිලධාරියෙකුගෙන් උතුම් වැඩක්..MaimoonarFebruary 5, 2025 by MaimoonarFebruary 5, 20250 77 වන ජාතික නිදහස් දිනයදා හැටන් පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ සැරයන්වරයෙකු විසින් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කර ඇත. ඔහු නමින් ඩබ්ලිව්.ඒ.ආර්.විරසිංහ නම් පොලිස් සැරයන්වරයායි. ඔහු... Read more
Local NewsNews බඩු මිල ඉහල යාමෙන් ආණ්ඩුව ගැන ජනතා බලාපොරෝත්තු ගිලිහිලා…MaimoonarFebruary 4, 2025 by MaimoonarFebruary 4, 20250 77වන නිදහස සමරන මෙම අවස්ථාවේ ශ්‍රිලංකාවේ ජිවත්වන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, සියළුම දෙනා එකම කොඩියක් යටතේ එකට ජිවත් වියයුතුයි කියන එකයි අපගේ එකම පැතුම බව... Read more
Local NewsNews බද්ද ගෙවුවොත් ඇඟලුම් සේවකයන් ලක්ෂ 3 1/2ක රැකියා අවදානමක්…MaimoonarFebruary 4, 2025 by MaimoonarFebruary 4, 20250 දැනට අය කරන සියයට 30 ක ආදායම් බද්ද සමග සියයට 18 ක වැටුප් වර්ධකය හා වැට් බද්ද (18%) ගෙවීමට සිදු වුවහොත් සුළු හා මධ්‍ය පරිමාණ... Read more
Local NewsNews රාජ්‍ය සේවකයන්ට රුපියල් 6000ක වැටුප් වැඩි කිරීමක්..MaimoonarFebruary 4, 2025 by MaimoonarFebruary 4, 20250 එළැඹෙන අයවැය මගින් රුපියල් බිලියන 90ක මුදලක් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය... Read more
Local NewsNews පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කල යුතුයි..- අගරදගුරුMaimoonarFebruary 4, 2025 by MaimoonarFebruary 4, 20250 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් කියා සිටිති. හැකි ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවද... Read more
Local NewsNews විදුලිබල පනතට සංශෝධන ගැන මහජන අදහස් විමසීමට කාලය දීර්ඝ කෙරේ…MaimoonarFebruary 4, 2025 by MaimoonarFebruary 4, 20250 විදුලිබල පනත සංශෝධනය සඳහා අමාත්‍යාංශ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පංගුකරුවන්ගේ ලිඛිත අදහස් විමසීම් සඳහා ලබාදී තිබු කාලය 2025... Read more
Local NewsNews ප‍්‍රසිද්ද පාසලක විදුහල්පතිනිය වසර 25 ක් එම පාසලේ..MaimoonarJanuary 24, 2025 by MaimoonarJanuary 24, 20250 ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිනිය වසර 25 ක් තිස්සේ එම පාසලේම සේවය කරන බව පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටියි. නියෝජ්‍ය විදුහල්පතිනියි... Read more