Local NewsNews ජල විදුලි බලාගාර සියල්ල නවතී..MaimoonarFebruary 9, 2025 by MaimoonarFebruary 9, 20250 දිවයින පුරා විදුලිය බිද වැටිමත් සමග ජල විදුලි බලාගාර සියල්ල ස්වයංක්‍රියව අක්‍රිය වු බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය. දිවයින පුරා මෙවැනි විදුලි බිද... Read more
Local NewsNews රට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමතිMaimoonarFebruary 9, 2025 by MaimoonarFebruary 9, 20250 රට පුරා විදුලිය බිද වැටී ඇත්තේ පානදුර ග්‍රිඩ් උපපොළේ වඳුරෙකු ගැටීමෙන් යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. මේ හේතුවෙන් විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය බිඳවැටී ඇති... Read more
Local NewsNews රට පුරා විදුලිය බිද වැටේ…MaimoonarFebruary 9, 2025 by MaimoonarFebruary 9, 20250 රට පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. මේ වන විට එම විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටී.... Read more
Local NewsNews පාස්පෝට් අර්බුදය යලිත් අවසන් කරයි..MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය. මෙහිදී... Read more
Local NewsNews පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට පහර දෙයි…MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදී ඇත. ඒ හේතුවෙන් ඔහු එරාවුර් මූලික රෝහලට ඇතුළත් කර තිබේ.... Read more
Local NewsNews යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකාවේ ඉන්ධන වෙලදාම අතහැර යයි..MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳ පොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර... Read more
Local NewsNews ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි... Read more
Local NewsNews කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රීක්යන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 192 ක් සහ සැකකරුවන් 5... Read more
Local NewsNews අපි කියන විදිහට අයවැය හැදුවොත් මීළග වාරිකය දෙනවා..- IMFMaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන තුළ ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම අරමුදල සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් මුල්‍ය අරමුදල... Read more
Local NewsNews නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමතිMaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 රජය නීතිපති ඉවත් කිරීමේ කැබිනට් තීන්දුවක් මේ දක්වා ගෙන නැතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සති අන්ත පුවත්පතක් වෙත පවසා ඇත. එය අධිකරණ අමාත්‍යවරයා... Read more