30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

මෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී වෙනදා පෙලපාලියේ ඉදිරියෙන් ගමන් කරන සිංහ රුව රැගෙන ගියේ නැත.

හමුදා සෙබලුන් ජාතික කොඩි රැගෙන පෙළපාඩියේ ගමන් කිරීමට පළමුව මෙම සිංහ රූපය ගමන් කිරීම පෙර සෑම නිදහස් උත්සවයකදීම සිදුවිය.

නමුත් මෙවර එම කටයුත්ත සිදු නොවීම සම්බන්ධයෙන් සමාජ ජාල වල සංවාදයක් ඇති වී තිබේ.

Related posts

විරෝධතාකරුවන්ට කෑම ලෑස්තියි කියා පොලිසිය දැනුම් දෙයි…

Maimoonar

පොඩි ලැසීගේ ප්‍රධානම ගෝලයෙක් අල්ලයි

Maimoonar

හර්තාලයේ යෙදෙන රාජ්‍ය සේවක මැයි වැටුප කපනවාද…

Maimoonar