27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

ප‍්‍රසිද්ද පාසලක විදුහල්පතිනිය වසර 25 ක් එම පාසලේ..

ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිනිය වසර 25 ක් තිස්සේ එම පාසලේම සේවය කරන බව පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටියි.

නියෝජ්‍ය විදුහල්පතිනියි 1999 වසරේ පාසලට පත්විම් ලබා පැමිණි බවත්, එදා සිට මේ වන තෙක් වසර 25 ක කාලයක් එම පාසලේම සේවය කරන බවද දෙමව්පියන් කියා සිටියි.

අනෙකුත් ගුරුවරුන් වසර පහක් වැනි කාලයක් තුල ස්ථාන මාරුවිම් ලබාදෙන බවත්, මෙම නියෝජ්‍ය විදුහල්පතිනියට පමණක් විශේෂ වරප්‍රසාදයක් ලබාදිම විමතියට කරුණක් බවයි දෙමව්පියන් කියා සිටියේ.

නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් පාසලේ සේවය කරන ගුරුවරුන්ට කාල සටහන් සකස් කරන බවත්, ඇයට හිතවත් ගුරුවරුන්ට පමණක් කාල සටහන් නිසි අයුරින් ලබා දි තවත් ගුරුවරුන් පිරිසකට කාල සටහන් ලබා නොදිම හමුවේ කාල සටහන් නොලද ගුරුවරුන් දැඩි කනස්සල්ලෙන් සිටින බවද පැවසේ.

– Media unit

Related posts

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Maimoonar

ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි..

Maimoonar

අගමැතිනි යන්නේ වාහන තුනකින්.. පාරවල් තුනක් වහලා ඉඩ දීලා..

Maimoonar