Local NewsNews ජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයිMaimoonarDecember 10, 2019 by MaimoonarDecember 10, 20190 අලංකාරවත් රටක් නිර්මාණය කිරීම සඳහා දායක වන කම්කරුවන් ඇතුළු සියලුදෙනා නිසි ඇගයීමකට ලක්කළ යුතු බව අග‍්‍රාමත්‍ය පුත් රෝහිත රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ... Read more
මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීමෙන් තොරතුරු රැසක් රැස්කරමින් සිටීMaimoonarDecember 9, 2019 by MaimoonarDecember 9, 201918 මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීම නිරීක්ෂණයෙන් ජෛව විද්‍යාත්මක තොරතුරු රැසක් එක්රැස් කර ගනිමින් සිටින බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තොරතුරු ඉදිරි කාලගුණ... Read more
සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයිMaimoonarDecember 7, 2019 by MaimoonarDecember 7, 20190 අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට නොබෝ වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.... Read more
කොටි හිතවාදීන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ අවදානය යොමු විය යුතුයි – රියර් අද්මිරාල් සරත් වීරසේකරMaimoonarDecember 7, 2019 by MaimoonarDecember 7, 2019672 LTTE හිතවාදීන් බි‍්‍රතාන්‍ය තුළ හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ද එරට රජය වැඩි අවදානයක් යොමුකළ යුතු බව විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ... Read more
සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයිMaimoonarDecember 7, 2019 by MaimoonarDecember 7, 20194 එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස... Read more
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයිMaimoonarDecember 7, 2019 by MaimoonarDecember 7, 20190 අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මේවනවිට සාක්ෂි ලබාදෙමින් සිටිනවා. උදෑසන 09 යි 40 ට... Read more
ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයිMaimoonarDecember 6, 2019 by MaimoonarDecember 6, 20193 මහ වැසි සමග ජල මට්ටම ඉහල ගිය ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘත කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගණය ජලාශයේ වාන් දොරටු 14ක්ද අංගමුව ජලාශයේ වාන්... Read more
දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..MaimoonarDecember 6, 2019 by MaimoonarDecember 6, 20191 ඉදිරි අප්‍රේල්-මැයි මාස වන විට මෙරට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විදුලිබල බලශක්ති අමාත්‍යංශයේදි පැවති සාකච්චාවකදී අණාවරණය විය. එය විදුලි කප්පාදුවක් දක්වා යා... Read more
කිලිනොච්චියට තද වැසි : සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හමුදාව මැදිහත් වෙයිMaimoonarDecember 6, 2019 by MaimoonarDecember 6, 201994 අධික වර්ෂාව නිසා කිළිනොච්චිය, ආනන්දපුරම් ඇතුළු ගම්මාන කීපයක කොටු වී සිටි පුද්ගලයින් 168 දෙනෙකු යුද හමුදාව විසින් අද (06) උදෑසන බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන... Read more
බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේMaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 2019681 විදේශ රැකියා සදහා පිටත් වන ශ‍්‍රමිකයින් විසින් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු සහ ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර... Read more