Local NewsNews 72 වන ජාතින නිදහස් දින සැමරුම අදMaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 202051 72 වන ජාතින නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද (04) පැවැත්වෙනවා. ‘‘සෞභායමත් රටක් – සුරක්ෂිත දේශයක්’’ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දිනය සමරන... Read more
Local NewsNews නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවටMaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 20203 පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් බුදුපිළිම 2 ක් සමග පුද්ගලයෙකු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන්... Read more
Local NewsNews නිදහස් දින උදෙසා සිරකරුවන් 512කට පොදු සමාවMaimoonarFebruary 3, 2020 by MaimoonarFebruary 3, 20200 හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත... Read more
Local NewsNews කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..MaimoonarFebruary 3, 2020 by MaimoonarFebruary 3, 202023 නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව පූර්ණ ලෙස සුවය ලබා තිබේ. මේ වන විට ඇයගේ... Read more
Local NewsNews අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසේMaimoonarFebruary 3, 2020 by MaimoonarFebruary 3, 20200 72 වෙනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද (03) දිනයේ ද මාර්ග කිහිපයක් වසා දමන බව පොලීසිය පවසනවා. ඒ අනුව නිදහස්... Read more
Local NewsNews ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයිMaimoonarFebruary 3, 2020 by MaimoonarFebruary 3, 20200 චීනයේ වූහාන් ප්රාන්තයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් මෙරටට ගෙන ආ ශී‍්‍ර ලන්කන් ගුවන් යානයේ සිටි කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් රෝගය බෝවීමට කිසිඳු ඉඩක් නොමැති බව වෛද්‍යවරුන්... Read more
Local NewsNews කොරෝනා පරදන්න අප සූදානම්..- යුද හමුදාව කියයි..MaimoonarFebruary 1, 2020 by MaimoonarFebruary 1, 20200 චීනයේ ‘වූහාන්’ ප්රාන්තයේ සිට නැවත ශ්‍රි ලංකාව බලා පැමිණ සියළුම ශ්‍රී ලාංකීකයන් ‘කොරෝනා’ වෛරස් රෝගී තත්ත්වය අසාදනය වී ඇති/නොමැති බව නිශ්චය කර ගැනීම සඳහා වැඩබලන... Read more
Local NewsNews රුසියානු හමුදා ප්‍රධානියා ලංකාවටMaimoonarFebruary 1, 2020 by MaimoonarFebruary 1, 20200 රුසියානු ජනරජයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලිග් සැලිකොව් (Oleg Salyukov) සංචාරයක් සඳහා පෙබරවාරි 3 දා ලංකාවට පැමිණීමට නියමිතය. එදින බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත යාමට නියමිත ජෙනරාල්වරයා... Read more
International NewsLocal News කොරෝනා නිසා මිය ගණණ 258 දක්වා ඉහළටMaimoonarFebruary 1, 2020 by MaimoonarFebruary 1, 2020794 කොරෝනා වෛරසය හේතුවෙන් ඉකුත් පැය 24 තුළ චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 258 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් බ‍්‍රහස්පතින්දා වාර්තා වූ පුද්ගල... Read more
Local NewsNews අධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයිMaimoonarDecember 24, 2019 by MaimoonarDecember 24, 20191 අධික කුලී මුදලක් ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා.... Read more