26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල නිවෙස්වලටම ගොස් අලෙවි කිරිම සදහා කටවුතු අද දිනයේ සිට ආරම්භ කෙරෙයි.

සතොස හා සමූපකාර තොග වෙළඳ සංස්ථාව එක්ව මෙම වැඩපිලිවෙල ක‍්‍රියාවට නංවයි.

මෙම කටයුත්ත වෙනුවෙන් විශේෂ මෙහෙයුම් ඒකකයක් ද පිහිටුවා ඇත.

බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වය දරන කාර්යය සාධක බලකාය විසින් වැඩසටහන මෙහෙයවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා රැඳවියෝ වැලිකඩ වහලට නගිති

Maimoonar

කිසිම දෙයක් වගා කරන්න බැරි දරුණු නියගයක් දෙසැම්බරයෙන් පසු එනවා..

Maimoonar

‘දිත්වා’ චක්‍රවාතය මූල්‍ය ඒකාබද්ධයට බාධාවක්: Moody’s Ratings

Maimoonar