අප්‍රෙල් 04 වන විට ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්.. රෝගීන් 2000 පැන්න පසු සෞඛ්‍ය පද්ධතිය බිද වැටෙයි.. බලා සිටීම හැර කරන්න දෙයක් නෑ..
රජය විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය නොකරන්නේ නම් එළැඹෙන අප්‍රේල් 07 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ...