Local NewsNews

නීතිවිරෝධීව ඇල්ලූ මසුන් කිලෝ 30ක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Maimoonar
නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේදී  පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
Local NewsNews

පළාත් 3කට අදත් හවසට වැසි

Maimoonar
බස්නාහර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2 න් පමණ පසුව ස්වල්පයක් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...
Local NewsNews

IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

Maimoonar
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ. අයි.ඩි .එව් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ...
Local NewsNews

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Maimoonar
ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල නිවෙස්වලටම ගොස් අලෙවි කිරිම සදහා කටවුතු අද දිනයේ සිට ආරම්භ කෙරෙයි. සතොස හා සමූපකාර තොග වෙළඳ සංස්ථාව එක්ව මෙම...
Local NewsNews

PickMe සහ සතොස එකතුව අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

Maimoonar
රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ.  “පික් මී” ආයතනය සමඟ එක්ව...
Local NewsNews

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම

Maimoonar
ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිබේ. පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක...
Local NewsNews

රට පුරා ෆාමසි විවෘතයි.. ඖෂධ වට්ටෝරුව ඇදිරි නීති අවසරපතයි..

Maimoonar
ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළදී රට පුරා ඇති සියලුම ඔසුසැල් විවෘතව තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වෛද්‍ය නිර්දේශ සහිත රෝග විනිශ්චය කාඩ්පත...
Local NewsNews

ඇප නොගෙවූ හා සුළු වැරදිවලට සිරගත කල රැදවියන් නිදහස් කරන්න ජනපති සූදානම්..

Maimoonar
සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට...
Local NewsNews

බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….

Maimoonar
දිවයිනේ රක්ෂිත බන්ධනාගාරවලට කොරෝනා වෛරසය ඇතුළුවීමේ අවදානම් තත්ත්වයක් ඇති බවත් ඒවායේ සිටින රැඳවූවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයට එයට මුහුණ දීමට සිදුවී තිබෙන බව වාර්තා වෙයි....
Local NewsNews

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

Maimoonar
ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී ජනතාව විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය කරුණක් මත...