26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

නීති කැඩු තවත් 261 ක් අත්අඩංගුවට

අද(31) උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 261 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී වාහන 96 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය පැන වු මාර්තු 20 වන දින සිට මේ දක්වා පුද්ගලයින් 7619 ක් හා වාහන 1864 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියලූම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව ද පොලිස් මූලස්ථානය පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සරත් ෆොන්සේකා බල්ලෙක්..ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි-තෙවරප්පෙරුම නොනැවතේ

Maimoonar

සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

Maimoonar

වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..

Maimoonar

1 comment

Comments are closed.