26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්‍රො ගෑස් කළමනාකරු හෙලි කරයි..

මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය යම්කිසි වෙනසක් සිදු කර පසුගිය ජූලි මාසයේදී එහි නිදර්ශක කීපයක් වෙළඳපොලට යොමුකළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු අයි. විජයරත්න මහතා මේ බව කියා සිටියේ රූපවාහිනි සේවයක් සමග සාකච්ඡාවකදීය.

පැවති සම්මත සංයුතියේ සැලකිය යුතු වෙනසක් සිදුකළ බව ඔහු එහිදී පැවසීය.

නමුත් එම අත්හදා බැලීම සාර්ථක නොවූ නිසා එම එම සිලින්ඩර වෙලදපලෙන් ඉවත් කළ බව ද ඔහු සදහන් කලේය.

දැනට වෙළඳපොලේ පවතින ගෑස් සිලින්ඩර වල සංයුතිය පැවති සම්මත අගයන් අනුවම ඇතැයිද ඔහු තවදුරටත් ඒ කියා සිටියේය.

Related posts

21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…

Maimoonar

සූර්යකන්ද සහ කොළොන්න පොලිස් වසම්වල සිදුවීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

Maimoonar

ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…

Maimoonar

1,075 comments

Comments are closed.