Local NewsNews

මට කොරෝනා හැදෙන තෙක් ජාතික යුතුකම නවතන්නේ නෑ..- DIG අජිත් රෝහණ කියයි..

තමන්ට කවුරුන් මොන චෝදනා එල්ල කළද තමනට කොරෝනා වෛරසය ආසාදනය වන තෙක් රට වෙනුවෙන් සිදුකරන සේවය නතර කරන්නේ නැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

දෙරණ රූපවාහිනිය ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් දැනට දින දහයකට පමණ කාලයක සිට දිනකට පැය හතරක් වත් නිදා ගත්තේ නැති බවත් රට වෙනුවෙන් මේ අභියෝග කුමන අභියෝග ආවත් මේ වැඩේ නතර කරන්නේ නැති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ඉතාලියේ සිටින ශ‍්‍රී ලාංකික කාන්තාවක් ඔහු ඉලක්ක කරමින් දැඩි ලෙස බැන වැදීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනා නිසා ලොව පුරා කොටස් වෙළඳපල කඩා වැටේ

Maimoonar

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්

Maimoonar

ආණ්ඩුව ජවිපේ කනෙන් රිංගලා.. අනුර ජනපති කරන ප්‍රචාරයේ තිරය පිටුපස කතාව..

Maimoonar