මැතිවරණය තියන්න පිරිසක් හදිසි කරනවා.. ජනාධිපතිට කොරෝනා මඩින්න ඉඩ දෙන්න.. මැතිවරණ පස්සේ පුලුවන්..
මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා කිසියම් පිරිසක් සූදානම්වෙමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති. කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය කර නැති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට...