ස්ථාන ගණනාවකින් පළගැටි උවදුර…. ඉක්මන් පියවර නොගතහොත් ගොවියා අමාරුවේ…MaimoonarJune 28, 2020 by MaimoonarJune 28, 20201 රජය ඉතා කඩිනමින් පළගැටි උවදුර මර්ධනය සදහා පියවර නොගන්නේ නම් මාතලේ පමණක් නොව, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, බදුල්ල දිස්ත්‍රික්ක කරා ද පළගැටි උවදුර ව්‍යාප්ත විය හැකි... Read more
Local NewsNews මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්න පැමිණෙන ජනතාවට යළිත් මතක් කිරීමක්MaimoonarJune 28, 2020 by MaimoonarJune 28, 202048 මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සේවාවන් ලබාගැනීමට පැමිණීමේදී ඊට පෙර දුරකථන මාර්ග ඔස්සේ වේලාවක් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා. මෝටර් රථ... Read more
Local NewsNews මුඛ ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියිMaimoonarJune 28, 2020 by MaimoonarJune 28, 20205 ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් අද (28) සිට දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. බොහෝ පිරිස් ප‍්‍රසිද්ධ ස්ථානවලදී... Read more
Local NewsNews බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර අද සිටMaimoonarJune 22, 2020 by MaimoonarJune 22, 20200 කොළඹ නගරය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර බොරැල්ල හන්දියේ සිට කොළඹ කොටුව දක්වා අද (22) පෙරවරු 6.00ට ආරම්භ කෙරුණා. රථ වාහන පාලන... Read more
Local NewsNews බන්ධනාගාර දූෂිත නිලධාරීන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්MaimoonarJune 22, 2020 by MaimoonarJune 22, 20200 කිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියළු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. 011 46 77... Read more
Local NewsNews බෝට්ටුවලින් ලංකාවට පැන නොඑනු.. ජාත්‍යන්තර මුහුදට එලවා දමනවා..- ශ‍්‍රී ලංකාවෙන් පණිවුඩයක්..MaimoonarJune 17, 2020 by MaimoonarJune 17, 2020234 කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය නොකරන ලෙස ශ‍්‍රී රජය විසින් නීති විරෝධී සියලු සංක‍්‍රමණිකයන්ට දැනුම් දෙයි. මෑතකදී කලාපයේ ආසන්න රටවල් ගණනාවක කොරෝනා... Read more
Local NewsNews කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගලMaimoonarJune 17, 2020 by MaimoonarJune 17, 2020687 ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් සංවිධානය කුඩා දැරියන් ළමා මනාලියන් කිරීම සේ ඉතා සාහසික ක්‍රියාවක් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරටMaimoonarJune 17, 2020 by MaimoonarJune 17, 20201 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් අදියරයට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි... Read more
Local NewsNews ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..MaimoonarJune 16, 2020 by MaimoonarJune 16, 202061 කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි. මෙම පිරිස්... Read more
Local NewsNews උසස් පෙළ කල් දමනවාද? විභාග කොමසාරිස්ගෙන් උත්තරMaimoonarJune 15, 2020 by MaimoonarJune 15, 20209 උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ උසස් පෙළ... Read more