සිය පෙම්වතාට කොණ්ඩයේ සඟවා ගෙන මත්කුඩු රැගෙන ගිය පෙම්වතිය පොලිස් අත්අඩංගුවට
අලුත්ගම නගරයේ මූල්‍ය ආයතනයක් අසල සැකකටයුතු ලෙස හැසිරුන පුද්ගලයකු පිලිබදව සැකසිතී අලුත්ගම පොලීසියේ නිලධාරීන් කල පරීක්ෂාවේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02ක් හා මිලිග්‍රෑම් 80ක් සමග සැකකාර...