Local NewsNews බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර අද සිටMaimoonarJune 22, 2020 by MaimoonarJune 22, 20200 කොළඹ නගරය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර බොරැල්ල හන්දියේ සිට කොළඹ කොටුව දක්වා අද (22) පෙරවරු 6.00ට ආරම්භ කෙරුණා. රථ වාහන පාලන... Read more
Local NewsNews බන්ධනාගාර දූෂිත නිලධාරීන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්MaimoonarJune 22, 2020 by MaimoonarJune 22, 20200 කිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියළු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. 011 46 77... Read more
Local NewsNews බෝට්ටුවලින් ලංකාවට පැන නොඑනු.. ජාත්‍යන්තර මුහුදට එලවා දමනවා..- ශ‍්‍රී ලංකාවෙන් පණිවුඩයක්..MaimoonarJune 17, 2020 by MaimoonarJune 17, 2020234 කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය නොකරන ලෙස ශ‍්‍රී රජය විසින් නීති විරෝධී සියලු සංක‍්‍රමණිකයන්ට දැනුම් දෙයි. මෑතකදී කලාපයේ ආසන්න රටවල් ගණනාවක කොරෝනා... Read more
Local NewsNews කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගලMaimoonarJune 17, 2020 by MaimoonarJune 17, 2020687 ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් සංවිධානය කුඩා දැරියන් ළමා මනාලියන් කිරීම සේ ඉතා සාහසික ක්‍රියාවක් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරටMaimoonarJune 17, 2020 by MaimoonarJune 17, 20201 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් අදියරයට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි... Read more
Local NewsNews ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..MaimoonarJune 16, 2020 by MaimoonarJune 16, 202061 කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි. මෙම පිරිස්... Read more
Local NewsNews උසස් පෙළ කල් දමනවාද? විභාග කොමසාරිස්ගෙන් උත්තරMaimoonarJune 15, 2020 by MaimoonarJune 15, 20209 උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ උසස් පෙළ... Read more
Local NewsNews සියළු විශ්ව විද්‍යාල අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරේMaimoonarJune 15, 2020 by MaimoonarJune 15, 20201,106 වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසරේ විභාග කටයුතු සමග සියළු විශ්ව විද්‍යාල අද (5) සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරෙනවා. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති... Read more
Local NewsNews නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්MaimoonarJune 14, 2020 by MaimoonarJune 14, 20200 කොරෝනා ව්‍යාප්තියෙන් පසු පැනවු නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටළු රැසකට මුහුණපෑමට සිදුව ඇතැයි වෘත්තීය දේශකවරුන් පවසනවා. ලබන 29 සිට උපකාරක පන්ති ද... Read more
Local NewsNews වසර පනස් දහසකට පෙර මෙරට ආදි මානවයා ඇදුම් නිර්මාණය කරගත් අයුරුත් හෙළි වෙයිMaimoonarJune 14, 2020 by MaimoonarJune 14, 20200 ශී‍්‍ර ලංකාවෙන් හමු වූ ආදි මානවයින් පිළිබද පැරණිතම සාක්‍ෂි හේතුවෙන් ලෝක ඉතිහාසයද වෙනස් වී ඇති බව පුරාවිද්‍යා පර්යේෂකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අපි‍්‍රකාවෙන් පිටතදී ආදි... Read more