පාසල් නිල නිවාසයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කළ ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවට
සෙවනගල ප්‍රදේශයේ පාසලක නිල නිවාසය තුළ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි ක්‍රීඩා ගුරුවරයෙකු ඇතුළු තිදෙනෙකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු...