27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

පාසල් නිල නිවාසයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කළ ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවට

සෙවනගල ප්‍රදේශයේ පාසලක නිල නිවාසය තුළ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි ක්‍රීඩා ගුරුවරයෙකු ඇතුළු තිදෙනෙකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු තනමල්විල, ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගුරුවරයෙකි. ඔහු සමඟ සිටි සෙසු සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම මත්ද්‍රව්‍ය පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් අලෙවි කර ඇත්ද යන්න පිළිබඳව පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

ග‍්‍රාමසේවකලා රුපියල් 5000 බෙදිල්ලෙන් ඉවත් කරලා.. රජය වෙනම කමිටුවක් දාලා අප හෑල්ලු කරලා..- ග‍්‍රාමසේවක සභාපති

Maimoonar

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්

Maimoonar

‘අපි වසර 15ක් හිරේ යයි..’ ක‍්‍රිකට් ලොක්කෝ කතා වෙති.. අස්වූ ලේකම් තොරතුරු දෙයි..

Maimoonar