Local NewsNews ඉන්දියාවට පනින්න ගිය ” රත්මලානේ රොහා” පොලිස් වෙඩි පහරින් මරුටMaimoonarSeptember 24, 2020 by MaimoonarSeptember 24, 20200 ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්ව තිබෙනවා. ඊයේ (23)... Read more
Local NewsNews ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයිMaimoonarSeptember 23, 2020 by MaimoonarSeptember 23, 20201,143 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිදුවූ අනතුරකින් පසු මෙරටට පැමිණ ඇති ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයෙකුට වෛද්‍යවරුන්ගේ සහය නොලැබීම හේතුවෙන් ඊට අදාළ රක්‍ෂණ වන්දිය ලබාගැනීමට නොහැකි වූ... Read more
Local NewsNews හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයිMaimoonarSeptember 23, 2020 by MaimoonarSeptember 23, 2020469 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව... Read more
Local NewsNews රුපියල් 60ට ලොරිවලින් පොල් දෙයිMaimoonarSeptember 23, 2020 by MaimoonarSeptember 23, 20201 කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට රුපියල් 60 ක සහන මිලට පොල් මිලදී ගැනීම සඳහා අද සිට (23) අවස්ථාව සලසා දී තිබෙනවා. පොල්, කිතුල්, තල් හා... Read more
Local NewsNews මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයිMaimoonarSeptember 23, 2020 by MaimoonarSeptember 23, 20200 මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද (23) දිනයේ සිට අත්හදා බැලෙනවා. ඒ අනුව, බස් ප‍්‍රමුඛතා මංතීරුවේ අද සිට ධාවනය කළ හැක්කේ මගී ප‍්‍රවාහන බස් රථ, පාසල්... Read more
Local NewsNews පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයිMaimoonarSeptember 22, 2020 by MaimoonarSeptember 22, 20200 අප ජීවත් කරවන පරිසරය කෙරෙහි සංවේදීවීමට නැවත සිහිකැදවන නෙත් පරිසර දිවුරුමට යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද අත්සන් තැබුවා. ඒ පිළිබද අදහස් දක්වමින් ඔහු... Read more
Local NewsNews ජෙඩාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තාවකාලිකව වැසෙයිMaimoonarSeptember 22, 2020 by MaimoonarSeptember 22, 20201 සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියලර් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ. එම කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටින් රෝගය වැළදීම හේතුවෙන් මෙම පියවර... Read more
Local NewsNews බැඳුම්කර හොරකම : අර්ජුන් ඇලෝෂියස්ට සහ රවී කරුණානායකට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනාMaimoonarSeptember 22, 2020 by MaimoonarSeptember 22, 20205 හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ අද අධිචෝදනා ගොනු කරණු ලැබුවා. ඒ, අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්‍ෂ ධූරය දරන... Read more
පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයිMaimoonarSeptember 21, 2020 by MaimoonarSeptember 21, 20200 මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ,... Read more
මංතීරු නීතිය ගාල්ලටත්MaimoonarSeptember 21, 2020 by MaimoonarSeptember 21, 20201,038 කොළඹ නගරයට සමගාමීව ගාල්ල නගරයේද මංතීරු නීතිය පිළිබද රියදුරන් දැනුවත් කිරිමට ගාල්ල රථවාහන පොලිසිය කටයුතු කර තිබෙනවා. ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගාල්ල බස් නැවැතුම්පොළේ... Read more