සුනාමියට හසුවී අතුරුදහන්වූ දරුවෙක් වසර 16 කට පසුව මව සොයා එයි
2004 වර්ෂයේදී වයස අවුරුදු 05ක් ව තිබියදී සුනාමියෙන් ව්‍යයසනයෙන් අතුරුදහන්වු අක්රම් රිස්කාන් නම් තරුණයෙකු සිය නියම දෙමව්පියන් සොයා ඒමේ පුවතක් සමන්තුරේ, කාර්තිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා....