අටලුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පිරිසක් පහර දෙයි
බණ්ඩාරගම, අටලූගම, මාරාව ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප‍්‍රදේශයේ නිවසක ගංජා ජාවාරම්...