Local NewsNews කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයිMaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20200 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි. පසුගිය ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ... Read more
Local NewsNews තුන්වැනි රැල්ල ආවොත් දැන්මම සූදානම් – ක්ෂේත්‍ර 55 කට මාර්ගෝපදේශMaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20201 එළැඹෙන සඳුදා (09 වැනිදා) ඇඳිරි නීතිය ඉවත් කළද කොවිඩ් ව්‍යාප්තියේ තුන්වැනි අවදානම් මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇති බැවින් ක්ෂේත්‍ර 55ක් අනුගමනය කළ යුුතු නව මාර්ගෝපදේශ... Read more
Local NewsNews තවත් 383කට කොරෝන..MaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20200 ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත. ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12570 දක්වා ඉහළ යයි. කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ... Read more
Local NewsNews බන්ධනාගාර කොරෝනා සදහා සූදානම් කෙරේ..MaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20202 වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ... Read more
Local NewsNews පොලිසියේ 297කට කොරෝනා..MaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20201 කොළඹ කොටුව පොලිසියේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බොරැල්ල පොලිසියෙන්ද තවත් 07 දෙනෙකු ආසාදනය වීමත් සමග එම පොලිසියෙන් ආසාදිතයන් 48 දෙනෙකු වාර්තා වෙයි.... Read more
Local NewsNews කොවිඩ් මරණ 05ක්MaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 20200 තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය. adaderananews ... Read more
Local NewsNews කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේMaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 20201 තවත් වරාය සේවකයන් 11 කටද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. වරාය බලධාරීන් පැවසුවේ මීට දිනකට පෙර වරාය සේවකයින් සඳහා සිදුකළ... Read more
Local NewsNews කොවිඩ් නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේMaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 20204 මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය මෙන්ම සිදුවන මරණ සම්බන්ධයෙන් ද රට යම් බැරෑරුම් ස්ථානයකට ගමන්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත... Read more
Local NewsNews කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළටMaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 20201 බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 7 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ගණන 48ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.... Read more
Local NewsNews කොවිඩ් ආසාදිතයින් 765කට සුවයි – දිනක් තුළ සුවය ලැබූ වැඩිම ගණනMaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 20200 කොවිඩ් -19 වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 765 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (05) රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය... Read more