28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

කොළඹ 1/3ක් ලොක් ඩවුන්.. කොළඹ වැටුනොත් රටම හාන්සියි..

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් කොළඹ නගරයේ ජීවත්වන පවුල් වලින් තුනෙන් එකක් ම සිටින ප‍්‍රදේශ හුදෙකලා කර ඇතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

එසේ හුදෙකලා සිටින අයට කර සිටින අයට කිසිම ආදායමක් නැති තත්වයේ පවතින බවත් එනිසා ඔවුන්ට වියලි ආහාර හා මුදල් ආධාර ලබා දීමට කටයුතු කරන්නැයි ද ඇය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹ මහ නගර සභා සීමාවන් කොරෝනා ආසාදිතයන් 3410 වාර්තා වී ඇතැයි ද ඇය සඳහන් කළාය.

කොළඹ ඇද වැටුණොත් රටම ඇද වැටෙන බවත් සියලු අභියෝග මැද වුවද ඊට මුහුණ දීමට රජයට කොළඹ නගර සභාවේ සහාය පෙර මෙන්ම ඉදිරියටද ලබාදෙන බවද ඇය තවදුරටත් කියා සිටියාය.

lankacnews

Related posts

පොළොන්නරුවෙන් මෛත්‍රිපාල සිරිසේන පළමු තැනට

Maimoonar

නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

Maimoonar

යෝෂිතගේ හෝටලයට ගිනි තබයි

Maimoonar

487 comments

Comments are closed.