Local NewsNews භූමදානය කළ යුතුමයි කියමින් මහනුවර කොරෝනා මළසිරුර රෝහලේ දමා ඥාතීහු පිටව යතිMaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20202 කොවිඞ් 19 වෛරසය ආසාදන වීමෙන් ඊයේ (30දා) මියගිය මහනුවර දිස්ත‍්‍රික්කයේ පළමු රෝගියාගේ දේහය භූමදානය කළ යුතු බව තරයේ කියමින් දේහය රෝහලේ දමා ඥාතීන් පිටව ගොස්... Read more
Local NewsNews කොවිඩ් මරණ 2ක් වාර්තා වේMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20207 තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති... Read more
Local NewsNews අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරේMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20202 අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබෙනවා. එම ප්‍රදේශයේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව... Read more
Local NewsNews සාමාන්‍ය පෙළ විභාගය නියම කර ඇති දිනට පැවැත්වීම ගැටලුවක් : අධ්‍යාපන ඇමතිMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20201,035 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ තීරණය ඉදිරි දින දෙක තුළ පවසන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති... Read more
Local NewsNews මියගිය පොලිස් කොස්තාපල් උසස් කෙරේMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20201 කොබෙයිගනේ පොලිස් වසමේ හාතලව ප්‍රදේශයේ දී වැලි ජාවාරම්කරුවෙකු විසින් ටිපර් රථයකට යටකර ජීවිතක්ෂයට පත්කළ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර... Read more
Local NewsNews ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයිMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 2020756 ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 04 වැනි දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික... Read more
Local NewsNews ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 2020510 ජීවිතාන්ත සිර දඬුවම මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් එහි ගත කර ඇති වසර ගණන අනුව පොදු සමාවක් ලබාදීමට අවධානය යොමුව ඇත. දැනට මරණ... Read more
Local NewsNews 08ක් මරුට.. 69ක් රෝහලේ.. අධිකාරී කාර්යාලය, මුළුතැන්ගෙය, ගබඩාව ගින්නෙන් විනාශයි.. මහර හිරගෙදර ගැටුමේ සුලමුල මෙන්න..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 2020979 මහර බන්ධනාගාරයේ 11.29 දින සවස් කාළයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් 04ක් ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකෙරේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි... Read more
Local NewsNews අනිද්දා වන විට සුළි කුණාටුවක් : මුහුදු රළත් මිටර් 3ක් දක්වා ඉහළ නගින බවට අනතුරු ඇඟවීමක්MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20202,221 ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය... Read more
Local NewsNews කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20200 කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු 5 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඇතැයි වාර්තා වෙයි. ඒවා ආදාහනය කිරීමට මිනීපෙට්ටි ලබාදීම ඔවුන්ගේ... Read more