Local NewsNews ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..MaimoonarDecember 23, 2020 by MaimoonarDecember 23, 202040 ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය පිලිබඳ සායනික පරීක්ෂණය සිදු කිරීමට පත් කල විශේෂඥ කමිටුවට එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණය සඳහා ලබා... Read more
Local NewsNews පිටරටින් ලංකාවට ඇවිත් හෝටලේ සිටියොත් නිරෝධායනය දින 28 වෙනුවට දින 14 ඇති – හමුදාපතිMaimoonarDecember 23, 2020 by MaimoonarDecember 23, 20207 ශ්‍රී ලංකාවට පැමිණ මුලින් හෝටල්වල දින 14 ක් නිරෝධායනය වන පුද්ගලයින් සඳහා නිවාස නිරෝධායනය නිදහස් කර ඇත. පසුගිය කාලයේ සිදුවූයේ දින 14 ක් හෝටලයක හා... Read more
වැරදි ගැබ්ගැනීමක් නම් නොමිලේ රහස් ප්‍රසූතිය – අලෙවියෙන් පසු මුදල් අපට – සැකකරු හසුවේMaimoonarDecember 23, 2020 by MaimoonarDecember 23, 202016 අතවරයට පත්ව ගැබිණියන්වූ හෝ අනියම් ඇසුරුකම් නිසා හෝ අත්වැරදීම් නිසා හෝ ගැබිණියන්වූ කාන්තාවන්ට සහන සලසන බව පවසා ඔවුන්ව දරු ප්‍රසූතිය දක්වා සිය මධ්‍යස්ථානවල රඳවාගෙන දරුවන්... Read more
Local NewsNews හඳුනා නොගත් රෝගයක් මධ්‍යම පළාත් ගවයන් අතර පැතිරී යයිMaimoonarDecember 22, 2020 by MaimoonarDecember 22, 20201 දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගවයන් අතර පැතිර යන තවමත් හඳුනා නොගත් වෛරස් රෝගය මේ වන විට මධ්‍යම පළාතේ ගවයන්ටද වැලදී ඇති බව වාර්තා වී ඇති බැවින්... Read more
Local NewsNews ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාවරි 31 වනදා මධ්‍යයම රාත්‍රී 12 දක්වා වසා තැබේ!MaimoonarDecember 22, 2020 by MaimoonarDecember 22, 202070 සිවිල් ගුවන්සේවා අධිකාරිවරයා විසින් දෙසැම්බර් 19 වෙනිදා නිකුත් කළ නිවේදනයට අනුව 2021 ජනවාරි 31 දක්වා වානිජ ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් බව ප්‍රකාශ... Read more
Local NewsNews ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..MaimoonarDecember 22, 2020 by MaimoonarDecember 22, 202052 බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක පාසල් දරැවන් වෙත මාර්ග ගත ඔන්ලයින් (online) ක්‍රමයට (Zoom) තාක්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරන අවස්ථාවෙිදි දරැවන්ගේ ජංගම දුරකතන වෙත... Read more
Local NewsNews අටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..MaimoonarDecember 22, 2020 by MaimoonarDecember 22, 20202 කොරෝනා ආසාදිතයන් පිරිසක් බස් රථ දෙකකින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යමින් සිටියදී ඒවායේ ජනෙල් විවෘත කර කෙළ ගැසීම පිලිබද තොරතුරක් වාර්තා වේ. පෙරේදා දින රාත්‍රියේදී... Read more
Local NewsNews බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..MaimoonarDecember 22, 2020 by MaimoonarDecember 22, 20206 ජනවාරි මස 01 වන දින තෙක් බස්නාහිර පළාත හුදෙකලා කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලයි. කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සෙසු දිස්ත‍්‍රික්ක සඳහාද සංචරන... Read more
Local NewsNews සිපෙට්කෝ පොකුරක් ඇතිකර රටම අඩපණ කරන්න සැලසුමක්..MaimoonarDecember 22, 2020 by MaimoonarDecember 22, 20200 බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කලේය. ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිදුවන්නේ කුමක්දැයි මෙලෝ... Read more
Local NewsNews ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසිMaimoonarDecember 21, 2020 by MaimoonarDecember 21, 2020779 අද දිනයේ සවස නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව , මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තවදුරටත් මිලීමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි... Read more