26.7 C
Colombo
October 1, 2026
Local NewsNews

මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

කොවීඩ් වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා යාපනයේදී උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි.

යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී පැවති මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුනේ යාපනයේ මුස්ලිම් ව්‍යාපාරික හා මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විසිනි.

එහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ .

‘ තම ආගමේදී මිය යන පුද්ගලයින් කිසිවෙකුත් ආදාහනය නොකරන බවටත් කොරෝණා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ මිය යන පුද්ගලයින් ආදාහනය කිරීම තුලින් ආගමේ ප්‍රතිපත්ති වලට පටහැනි ලෙසින් නීති ක්‍රියාත්මක වීම නිසාවෙන් තම ආගමිකයින් මිය යන අවස්ථාවන් වලදී ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසරය ලබා දීමට රජයේ අවධානය යොමු කරන ලෙසටය.

Related posts

‘යූටියුබ් නාලිකා අධිකරණ තීන්දුවලට බලපෑම් කරයි’: නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Maimoonar

මාතර හෝටල් හිමිකරුවෙකුට වෙඩි තැබීමට උත්සාහ කරයි

Maimoonar

ආර්ථික අර්බුදය නිසා මට තෝරමාළු කෑල්ලක් කන්න විදිහක් නෑ..- ෆොන්සේකා

Maimoonar

5 comments

Comments are closed.