Local NewsNews අධිකරණ විනිසුරුවරයෙක් රොට්ටුකුලම රක්‍ෂිතය වනසයි…MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20210 අම්පාර දිස්ත‍්‍රික්කයේ අධිකරණයක වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙකු පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි. එම සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර... Read more
Local NewsNews අලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරන්නැයි විරෝධතා…MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20211 අධිකරණ ඇමති අලි සබ්රි මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලමින් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතු විසින් කළුතරදී විරෝධතාවත් පවත්වා තිබේ. විරෝධතාකරුවන් එහිදී චෝදනා කර... Read more
Local NewsNews පාසලක් අසල කාලතුවක්කු ගබඩාවක් හමුවෙයි…MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20214 මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ යුද සමයේදී වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. පසුගිය 25 වනදා මුල්ලියාවලෙයි විද්‍යානන්ද විදුහල්... Read more
Local NewsNews ගාල්ලේ පාසල් 26ක දරුවන් 43 දෙනෙකුට කොරෝනාMaimoonarJanuary 27, 2021 by MaimoonarJanuary 27, 20210 නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති... Read more
Local NewsNews දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..MaimoonarJanuary 27, 2021 by MaimoonarJanuary 27, 2021154 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතය සංවිධානාත්මක ලෙස එලි කරමින් පවතිනන බවත් මෙමගින් හෙක්ටයාර ගණනාවක් මේ වන විට විනාශ කර කුඹුරු බවට පත්කර ඇති... Read more
Local NewsNews තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…MaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20214 කොරෝනා මර්දනය ගැන කතා කරනකොට කොවිඩ් වැලදුණු, එහෙත් සංකූලතා පෙන්වන්නේ නැති පිරිස් සඳහා අදාළ පහසුකම් තිබේනම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව... Read more
Local NewsNews පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළටMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20210 පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාධනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් තිබෙනවා. අද දිනයේ කිසිදු සිසුවෙක් පාසැලට නොපැමිණි අතර ගුරුවරුන්ගේ පැමීනීම පහල මට්ටමක පැවතියා.... Read more
Local NewsNews ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්MaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20210 අනුමැතිය ලැබී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ලද සැනින් එන්නත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එන්නත් කිරීම සම්බන්ධයෙන් වන මූලික පෙරහුරු... Read more
Local NewsNews ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..MaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20210 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි දැඩි තීරණ... Read more
Local NewsNews දිස්ත්‍රික් 25ම කොරෝනා – වෛද්‍ය හරිත අලූත්ගේMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20211 දිස්ත‍්‍රික්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වන නිසා දැන්වත් කොරෝනා සමාජගත වී ඇතිද? නැතිද කියා සෞඛ්‍ය බලධාරීන් ජනතාවට සත්‍ය ප‍්‍රකාශ කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ... Read more