Local NewsNews අංගොඩ ලොක්කා හඳුනා ගන්න ළඟම ඥාතියාගෙන් DNA සාම්පල්MaimoonarFebruary 6, 2021 by MaimoonarFebruary 6, 20213 අංගොඩ ලොක්කාගේ මරණය සනාථ කර ගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් ඔහුගේ ළඟම ඥාතියකුගේ ඩී.එන්.ඒ සාම්පලයක් දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…MaimoonarFebruary 6, 2021 by MaimoonarFebruary 6, 20211,013 google.lk සහ .lk නාමය සහිත වෙබ් අඩවි කිහිපයකට අද පෙරවරුවේ හැකර් ප‍්‍රහාරයක් එල්ල වී ඇත. එම අඩවි වෙත පිවිසීමේදී වෙබ් අඩවි වෙත හරවා යැවීමට කිසියම්... Read more
Local NewsNews දකුණු ආසියාවේ දිගම ‘වාරි උමග’ අනුරාධපුරයේ හදයි..MaimoonarFebruary 5, 2021 by MaimoonarFebruary 5, 20210 කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කෙරිණ. වැව් පන්දහසක්... Read more
Local NewsNews තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…MaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 2021731 ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 859 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 62,436 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන... Read more
Local NewsNews ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..MaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 20213 ඉන්දියාවේ ගොවීන් විසින් මේ දිනවල සිදු කරනු ලබන විරෝධතා අරගලයට සහය දැක්වීමක් වශයෙන් ඉන්දීය ගොවීන්ට සාධාරණයක් ලබා දෙන ලෙස ඉල්ලා යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී උද්ඝෝෂණයක්... Read more
Local NewsNews දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපතිMaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 2021539 දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දයා රත්නායක මහතා සඳහන් කළ බව රාවය පුවත්පත වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ... Read more
Local NewsNews කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 313ක් : ගොතටුවෙන් පමණක් 74ක්MaimoonarJanuary 30, 2021 by MaimoonarJanuary 30, 20216 ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 859 දෙනෙකු හඳුනා ගැනුණා. එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී... Read more
Local NewsNews එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 20213 කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ වුව ද ජනතාව තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අඛණ්ඩව පිළිපැදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ... Read more
Local NewsNews කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්.. ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමිMaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 2021703 ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දීමට සූදානම් වෙමින් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන්... Read more
Local NewsNews “ඔබතුමා ආරක්ෂා කරගැනීම පරම යුතුකමක්“ – අගමැතිතුමන්ට සෙත්පතා තෙසැත්තෑ ඥාණ පූජාවක්MaimoonarJanuary 29, 2021 by MaimoonarJanuary 29, 202114 ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ (28) රාත්‍රියේ පැවැත්විණි. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ... Read more