Local NewsNews හුදෙකලා කිරිම් සම්බන්ධයෙන් වන නවතම නිවේදනයMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20211 අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ මැල්කොණිය ගම්මානය හුදෙකලා... Read more
Local NewsNews පොලිස් නිලධාරියාගේ පවුලටම කොවිඩ් ආසාදනය වෙයිMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20210 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරියකුගේ පවුලේ සියලු දෙනාටම කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ හඳුනාගත් බව දඹුල්ල පොලිසිය සඳහන් කර... Read more
Local NewsNews චීන කොරෝනා එන්නතටත් මෙරට භාවිතයට අනුමැතිය..MaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20213 කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති චීන එන්නත මෙරට තුළ භාවිතයට මෙම සතියේ දී ලියාපදිංචි කරනු ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමති චන්න... Read more
Local NewsNews වැඩිකළ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20215 වැඩිකළ විශ්‍රාම වැටුප් දීමනාව මේ වසරේ ජනවාරි මස අත්හිටුවීමට රජය විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු විශ්‍රාමිකයන් 95... Read more
Local NewsNews කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..MaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 202143 කොරෝනා වෛරසය මර්දනය කළ හැකි දේශීය ඖෂධ ගණනාවක් දේශීය වෛද්‍යවරුන් විසින් ඉපැරණි පුස්කොළපොත් වල වට්ටෝරු භාවිතයෙන් නිෂ්පාදනය කර ඇතත් ඒවා භාවිත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා... Read more
Local NewsNews Online ඉගැන්වීම අමානුෂික ජාවාරමක් වෙයි..MaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20210 හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. ආණ්ඩුව ඔන්ලයින් අධ්‍යාපනය න්‍යාමනය නොකරන්නේ මන්ද? කොවිඩ් 19 සමාජ ගතවීම නිසා සියලු සමාජ පද්ධතින්... Read more
Local NewsNews දියේ ගිලි හිමිනමක් අපවත් වෙයිMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 2021486 ගාල්ල කොටුවේ ප්රදිපාගාරය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය තරුණ හිමිනමක් දියේ ගිලිමෙන් අද (25) පස්වරුවේ දි අපවත්වි ඇති බැව් ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි. මෙසේ... Read more
විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලාMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 202196 අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35 දෙනෙකු ගේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වී ඇතැයි... Read more
Local NewsNews යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..MaimoonarJanuary 16, 2021 by MaimoonarJanuary 16, 20211 යාපන විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත කර ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත. මෙසේ පහර දී හානි කර ඇත්තේ එම භූමියේ... Read more
Local NewsNews Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…MaimoonarJanuary 16, 2021 by MaimoonarJanuary 16, 20213 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. නව කොන්දේසි සමග එකඟ නොවන වට්සැප් ගිණුම් ඉවත් කිරීම මැයි මාසයෙන් පසුව ජංගම... Read more